“දිය කිඳුරිය සේ සාගරේ....” - අපේ රටේ ලස්සනම වෙරළකට ගිහින් තනිවුණු එයාගේ හැඩ කොහොමද..? (PHOTOS)

සෙනාලි ෆොන්සේකා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්...
ඇගේ ඒකාකාරී ජීවිතය ඇතුලත ලැබුණු පුංචි හරි විවේකයක් නිදහසේ ගත කරන්න සෙනාලි ගොඩක් ආස කරන කෙනෙක්..
ඉතින් මේ වගේ නිදහස් කාලයක් ගෙවන්න ලැබුණම සෙනාලි තෝරගන්නම සුවිශේෂි තැනක් තමයි ලස්සන මුහුදු වෙරළක් කියන්නේ..
ඉතින් ඇය මෙදා සැරේ ගිහිල්ල තියෙන්නෙ නිලාවේලි මුහුදේ ලස්සන බලන්න.. කාලෙකට පස්සේ මේ ලැබිච්ච අත්දැකීම ඇත්තටම ඇයට වෙනස්ම දෙයක් වෙන්න ඇති..
බලන්නකෝ ඒ මූණ තියෙන හිනාව.. වචනයෙන් නොකිව්වට ඇගේ හිතේ තියෙන සතුට මේ ඡායාරූප පෙළ දැක්කම ඔබටත් හිතාගන්න පුළුවන් නේද..?
2231 Views
Comments