හැඩකාර, වැඩකාර කටකාර රයිනිගේ උපන්දිනයට ලැබුණු හිතාගන්නවත් බැරි තෑග්ග (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
26

හැඩකාර, වැඩකාර කටකාර රයිනිගේ උපන්දිනයට ලැබුණු හිතාගන්නවත් බැරි තෑග්ග (PHOTOS)

හැඩකාර, වැඩකාර කටකාර රයිනිගේ උපන්දිනයට ලැබුණු හිතාගන්නවත් බැරි තෑග්ග (PHOTOS)

නව පරපුරේ ජනප්‍රිය ගායිකා රයිනි චාරුකාගේ උපන්දිනය පහුගිය අප්‍රේල් 10 වැනිදාට යෙදිලා තිබුණා.

 

උපන්දිනය වෙනුවෙන් ලද සුබපැතුම් සහ සැමරුම් අතරෙ ඇයට ලැබුණු සුවිශේෂී උපන්දින සැමරුමක් ගැන තොරතුරු 24 ඇය සිය ෆේස්බුක් ගිණුමට එක්කාසු කර තිබුණා.

 

මේ විදියට ඇය උපන්දිනය සමරලා තිබුණේ ඩුබායි හිදී.

 

 

උපන්දිනය වෙනුවෙන් ඈට රස පාට හරි අපූරු කේක් එකකුත් ලැබිලා.

 

 

රයිනිගේ අපූරු උපන්දින සැමරුමේ ඡායාරූප පහතින්....

 

views

5883 Views

Comments

arrow-up