කසාදෙට බම්බු ගහගන්න කියලා අමුතු විලාසිතාවකින් හැඩවුණු ජෙනිෆර් - එයාම පිංතූර ප්‍රසිද්ධත් කරලා (PHOTOS)

ලෝකය පුරාම ගොඩාක් ප්‍රසිද්ධ වෙලා ඉන්න ජෙනිෆර් ලෝපේස් ඇගේ හතරවෙනි විවාහයටත් ළඟදීම තිත තියන්න යනවා කියලා හොලිවුඩයෙන් කටකතා ගොඩාක් ආරංචි වෙන කාලෙක, කතා කියන අයගේ ඇස් උඩ යන වැඩක් ජෙනිෆර් කරලා.
ඒ තමයි ඇයගේ අලුත්ම චිත්‍රපටය වන ' ඇට්ලස්' හි ප්‍රවර්ධන වැඩවලට උඩුකය නිරුවත්ව සහභාගී වීම.
නෙට්ෆ්ලික්ස් නිර්මාණයක් විදිහට එළිදැක්වෙන ජෙනිෆර්ගේ ඇට්ලස් චිත්‍රපටයේ අමෙරිකාවේ මෙක්සිකෝ නුවර තිබුණ ප්‍රවර්ධන වැඩවලට තමයි ඇය මේ විදිහට සැරසිලා තියෙන්නේ.
උඩුකයට තිසර පටයක් පවා නැතුව සුදු පැහැති ආකර්ශනීය ඇඟලුමක් ඇඟලාගෙන ඉන්න 54 හැවිරිදි ජෙනිෆර් මේ අලුත්ම පිංතූර ඇයම ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පළ කරලා තිබුණා.
7958 Views
Comments