“හැම තත්පරයකම, හැම මිනිත්තුවකම මතක් වෙනවා” - කැන්ගරු දේශයේ ඉන්න කවින්ද්‍යාට මතක් වුණේ කාවද?
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
26

“හැම තත්පරයකම, හැම මිනිත්තුවකම මතක් වෙනවා” - කැන්ගරු දේශයේ ඉන්න කවින්ද්‍යාට මතක් වුණේ කාවද?

“හැම තත්පරයකම, හැම මිනිත්තුවකම මතක් වෙනවා” - කැන්ගරු දේශයේ ඉන්න කවින්ද්‍යාට මතක් වුණේ කාවද?

තමන්ටම අනන්‍ය හඬකින් ප්‍රේක්ෂකයින් වසඟයට ගත් සමිතා මුදුන්කොටුව - අතුල අධිකාරි යුවළගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අධිකාරි මේ දිනවල ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර.

 

ඇය විදෙස්ගත වුනේ ප්‍රසංගයක් සඳහා සහභාගි වෙන්න.

 

තම නිවසේ තම පවුලත් එක්ක ජීවත් වුන කවින්ද්‍යා විදෙස් රටක මේ ගත වන දින කීපය ටිකක් පාළුවෙන් ගත කරන බව ඇය ඇගේ සමාජ මාධ්‍යවල සඳහන් කර තිබුණා.

 

කවින්ද්‍යාට අද ඇගේ පෙම්වතාව මතක් වෙලා’ ඔහුගේ අපැහැදිලි ඡායාරූපයක් ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පළ කරමින් කවින්ද්‍යා මෙන්න මෙහෙම සඳහන් කරලා තිබුනා.

 

views

273 Views

Comments

arrow-up