නිළි මහේෂිගේ පුංචි පැටව් දෙන්නා හරි ලස්සනට උපන්දිනය සැමරුවේ මෙහෙමයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

නිළි මහේෂිගේ පුංචි පැටව් දෙන්නා හරි ලස්සනට උපන්දිනය සැමරුවේ මෙහෙමයි (PHOTOS)

නිළි මහේෂිගේ පුංචි පැටව් දෙන්නා හරි ලස්සනට උපන්දිනය සැමරුවේ මෙහෙමයි (PHOTOS)

ජනප්‍රිය නිළි මහේෂි ආදරණීය සේයා රූ එකතුවක් සිය සමාජ මාධ්‍ය වේදිකාවන් වෙත එක්කාසු කරලා තිබුණා.

 

ඒ, ඇයගේ හුරතල් පොඩ්ඩො දෙන්නා කෙනුලි - තෙනුල් උපන්දින කේක් කපන සේයා රූ කිහිපයක්.

 

දියණිය කෙනුලිගේ උපන්දින සැමරුම එක්කම මීට ඉහත උපන්දිනය යෙදී තිබුණු පුතු වෙනුවෙනුත් ආයෙමත් කේක් එකක් කපලා.

 

සිය වෘත්තීය කටයුතුවලටත් වඩා, මහේෂි මුල්තැන දෙන්නෙ දරුවො දෙන්නා වෙනුවෙන්.

 

ඒ බව මනාව පැහැදිලියි, ඇය දරුවන්ගේ සිනහව වෙනුවෙන් කරන දෑ එක්ක.

 

ඒ ආදරණීය මතක සිය රසික සමූහයා එක්ක බෙදාගන්නත් මහේෂි අමතක කරන්නෙ නෑ...

 

 

 

 

views

228 Views

Comments

arrow-up