ඉන්දීය සුපිරි නලු නිළියන් රැසක් සමඟින් තවත් චිත්‍රපටයක රූගත කිරීම් ඇරඹෙයි

මලයාලම් චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රධාන වශයෙන් කටයුතු කරන ඉන්දීය නළු, චිත්‍රපට නිෂ්පාදක, පසුබිම් ගායක, සහ අධ්‍යක්ෂකවරයෙකු වෙන මොහාන්ලාල් විශ්වනාදන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඒ චිත්‍රපටයක් රෑගත කිරීම සඳහායි.
මෙගාස්ටාර් 429 ලෙස තාවකාලිකව නම් කර ඇති මෙම තරු පිරුණු සිනමාපටයේ රූගත කිරීම් ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ආරම්භ වී ඇත්තේ රසිකයින් අතර දැවැන්ත උද්යෝගයක් ඇති කරමින්.
කොළඹ සිට කිලෝමීටර් 35ක් පමණ දුරින් පිහිටි දර්ශනීය වෙරළ තීරයක මෙම චිත්‍රපටයේ රූගත කිරීම් සිදුකෙරෙන බවයි වාර්තා වන්නේ.
219 Views
Comments