පුංචි පැටව් වටකරගෙන ජනප්‍රිය නිළි නෙත්මි රොෂෙල් උපන් දිනය සැමරූ හැටි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
13

පුංචි පැටව් වටකරගෙන ජනප්‍රිය නිළි නෙත්මි රොෂෙල් උපන් දිනය සැමරූ හැටි (PHOTOS)

පුංචි පැටව් වටකරගෙන ජනප්‍රිය නිළි නෙත්මි රොෂෙල් උපන් දිනය සැමරූ හැටි (PHOTOS)

කෙටි කාලයකින් අතිශය ජනප්‍රිය වූ තාරකාවක් තමයි, ජනප්‍රිය නිළි නෙත්මි රොෂෙල්.

 

රංගනයෙන් දායක වුණු චරිත ගණනින් සීමිත වුණාට මොකද, මේ ගෙවුණු කෙටි කාලය තුළ නෙත්මි දිනාගෙන ඇති රසික ආකර්ෂණය නම් අති මහත්.

 

ජනප්‍රියම රංගන ශිල්පිනිය සඳහා වන සම්මානයටත් වරින් වර ඈ නිර්දේශ වීම, ඈ ලබා ඇති ජනප්‍රියත්වයට සාක්ෂියි.

 

ඒ වගේම තමයි නෙත්මි කියන්නෙ පුංචි තිරය විතරක් නෙවෙයි, රිදී තිරයත් දිනූ තාරකාවක්.

 

නෙත්මි, කාටත් හරි ආදරණීය චරිතයක් හැටියටත් ප්‍රසිද්ධයි. ඒ බව මනාව පැහැදිලි වෙන සේයා රූ එකතුවක් අපිට දකින්න ලැබුණා.

 

මේ, නෙත්මි පහුගිය දවසක ඇගේ උපන්දිනය සැමරූ අයුරු...

 

 

 

 

 

views

264 Views

Comments

arrow-up