කොයි විදියෙ විලාසිතාවකට වුණත් තරුවක් වගේ බැබලෙන තාරකාගේ අලුත්ම ඡායාරූප පෙළ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
06

කොයි විදියෙ විලාසිතාවකට වුණත් තරුවක් වගේ බැබලෙන තාරකාගේ අලුත්ම ඡායාරූප පෙළ (PHOTOS)

කොයි විදියෙ විලාසිතාවකට වුණත් තරුවක් වගේ බැබලෙන තාරකාගේ අලුත්ම ඡායාරූප පෙළ (PHOTOS)

දුටුවන්ගේ නෙත් පැහැරගන්න ආදරණීය චරිතයක් තමයි තාරුකා වන්නිආරච්චි කියන්නේ..

 

තාරුකා ගොඩක් ලස්සන විලාසිතා කරන කෙනෙක්..

 

ඒ විතරක් නෙවෙයි, තාරුකාට ආදරය කරන බොහෝ දෙනෙක් ඇගේ මේ විලාසිතා දැකගන්න් කැමැත්තෙන් ඉන්නවා..

 

මෙවර දීපවාලි දිනයත් පහුවෙලා වැඩි ඈතක නෙවෙයි නේ.. ඉතින් මේ ඡායාරූප පෙළත් ඒ දවසට ගොඩක් විශේෂයි..

 

මෙන්න බලන්නකකෝ ඇගේ අපූරු ඡායාරූප පෙළේ ලස්සන..

 

 

 

 

 

 

 

 

 

 

 

views

193 Views

Comments

arrow-up