පවුලේ අය වගේම යහලු, යෙහෙලියන් ගොඩක් එක්ක ශේන් අධිකාරි උපන් දිනය සැමරූ හැටි (PHOTOS)

කියන්න යන්නේ කවුරුත් ගොඩක් ආදරය කරන ඔහු ගැනයි.. ශේන් අධිකාරි, ඉතාමත් සරල නිරහංකාර ජීවිතයක් ගත කරන ශේන්ට ගොඩක් දෙනෙක් කැමතියි කිව්වොත් හරි..
ඉතින් ඔන්න ඔහුගේ 22 වැනි උපන්දිනය පසුගිය දවසක තිබුණා.. ඒ වෙනුවෙන් අපූරු සාදයක් සූදානම් කරන්න ශේන්ගේ අම්මා, තාත්තා වගේම සහෝදරියත් අමතක කරලා තිබුණේ නැහැ..
ඒ වගේමයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසක් ශේන්ගේ උපන්දිනයට සුබපැතුම් එක්කරන්න අමතක කරලා තිබුණා..
මෙන්න බලන්නකෝ ඔහුගේ ඒ ලස්සන දවස හැඩවෙලා තිබුණු අපූරුව..
300 Views
Comments