බාධක බිඳගෙන එක්ව අත් අල්ලන් ආ ඒ දෙන්නගෙ යුග ගමනට දැන් වසර 25ක් (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

බාධක බිඳගෙන එක්ව අත් අල්ලන් ආ ඒ දෙන්නගෙ යුග ගමනට දැන් වසර 25ක් (PHOTOS)

බාධක බිඳගෙන එක්ව අත් අල්ලන් ආ ඒ දෙන්නගෙ යුග ගමනට දැන් වසර 25ක්  (PHOTOS)

විවාහය සිදුවුණේ ආදර සම්බන්ධතාවයකින්.. අදටත් එදා වගේම ඒ ආදරය හරි ශක්තිමත්..



මේ කියන්න යන්නේ ඇගේ ඒ ආදර කතාවේ තවත් ස්වර්ණමය දිනයක් ගැන ඇසෙන ආදරණීය කතාවක්.. 

 

ඇය දර්ශනී නානායක්කාර.. Little People Association හි සභාපතිනිය කිව්වාම දැන් ඇය නොදන්නා කෙනෙක් නැති තරම්..



මේ කියන්න යන්නේ ඇගෙත් ඇගේ ආදරණීය සැමියාගේත් ජීවිතවල වටිනා දවසක් ගැන කතාවක්.. මේ දෙන්නාගේ ආදරයට අද වෙනකොට වසර 25ක්.. ඉතින් ඒ ලස්සන දවස සමරන්නේ නැතුව කොහොමද..?
 

ඒ ඒ අයගේ ජීවිතවල වටිනාකම වැඩිකරන මේ දවසට දර්ශනී වගේම ඇගේ සැමියා අතුල රණවීරගේ ආදරණීය පුතුන් දෙදෙනාත් එක්වෙලා...



ඒ වගේමයි මේ පවුලට ආදරය කරන අනිත් පිරිස.. ඔන්න ඉතින් කිසි කලෙක තමන් තනි නොකරන මේ ආදරණිය සැමියා ගැන හැම තැනකම වගේ හරි ආදරණීය විදිහට මතක් කරන්න දර්ශනී අමතක කරන්නේ නැහැ..



ඒ දෙන්නාගේ 25 වැනි විවාහ සංවත්සරයේ අමතක නොවෙන ඡායාරූප පෙළක් අපට මෙන්න මේ විදිහට සමාජ මාධ්‍ය තුළ දැකගන්නට ලැබුණා...

 

 

 

 

 

 

views

213 Views

Comments

arrow-up