ලස්සන කුරුලු ජෝඩුවක් වගේ ඉන්න ඒ දෙන්නාගේ ඡායාරූප එකතුව (PHOTOS)

එයාලාගේ විවාහයෙන් පස්සේ ඒ දෙන්නා ගැන අලුත් තොරතුරු දැනගන්න ගොඩක් දෙනෙක් කැමැත්තෙන් බලාගෙන ඉන්නවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ..
ඔන්න ඉතින් කාලෙකට පස්සේ ඒ දෙන්නාගේ ලස්සන ඡායාරූප පෙළක් දැකගන්න ලැබුණා.. ලංකාවේ වගේම කැනඩාවෙත් දිවි ගෙවන සුරූපී ඇය සැමියා එක්ක මොනතරම් සතුටින් කාලය ගෙවනවා ඇතිද..?
මෙන්න බලන්නකෝ ඒ දෙන්නාගේ ආදරණීය ඡයාරූප පෙළ..
146 Views
Comments