මේ දවස්වල ක්‍රිකට් කණ්ඩායමේ වැඩියෙන්ම නම කියැවෙන මහීෂ් සිය ජීවන ගමනේ ආදරණීයම ඉනිම අරඹන්නයි ලෑස්ති (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

මේ දවස්වල ක්‍රිකට් කණ්ඩායමේ වැඩියෙන්ම නම කියැවෙන මහීෂ් සිය ජීවන ගමනේ ආදරණීයම ඉනිම අරඹන්නයි ලෑස්ති (PHOTOS)

මේ දවස්වල ක්‍රිකට් කණ්ඩායමේ වැඩියෙන්ම නම කියැවෙන මහීෂ් සිය ජීවන ගමනේ ආදරණීයම ඉනිම අරඹන්නයි ලෑස්ති (PHOTOS)

ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණගේ අපූරු සේයා රූ එකතුවක් දක්නට ලැබුණා.

 

සේයා රූ එකතුවේ මහීෂ් ඉන්නෙ තනියම නම් නෙවෙයි.

 

ඈ නමින්, අ(ර්)තිකා යොනාලි.

 

මහීෂ් සිය ජීවන ගමනේ ආදරණීයම ඉනිම අරඹන්න සූදානම් වන්නෙ ඇය එක්ක.

 

ඊට ප්‍රථම කළ සොඳුරු සේයා රූ එකතුවයි මේ….

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

233 Views

Comments

arrow-up