නිහැඬියාව බිඳිමින් කලකට පසු කරලියට ආ “අනුයි, කනුයි” (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
09

නිහැඬියාව බිඳිමින් කලකට පසු කරලියට ආ “අනුයි, කනුයි” (PHOTOS)

නිහැඬියාව බිඳිමින් කලකට පසු කරලියට ආ “අනුයි, කනුයි” (PHOTOS)

අනුයි, කනුයි කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන නර්තන ශිල්පිනියන් දෙදෙනෙක්..



ඒ වගේම සමාජමාධ්‍ය තුළත් ඔවුන් දෙදෙනා ගොඩක් ජනප්‍රියයි..

 

පසුගිය දවස්වල වුණ සිදුවීම් පෙළත් එක්ක ඒ දෙන්නා කාලයක් නිහඬ වෙලා හිටියත්, දැන් ඒ දෙන්නා ආයෙත් සුපුරුදු විදිහට කලාවත් එක්ක එකතු වෙලා..



මෙන්න බලන්නකෝ කාලෙකට පස්සේ ඒ  දෙන්නා කරලා තිබුණ අපූරු ෆොටෝ ෂූට් එක..

 

 

 

 

 

views

175 Views

Comments

arrow-up