“මට දෙන ආදරයට ගොඩාක් ස්තුතියි” - ඕෂධීට ලැබුණු අමුතු විදියේ උපන්දින සප්‍රයිස් එක (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
04

“මට දෙන ආදරයට ගොඩාක් ස්තුතියි” - ඕෂධීට ලැබුණු අමුතු විදියේ උපන්දින සප්‍රයිස් එක (PHOTOS)

“මට දෙන ආදරයට ගොඩාක් ස්තුතියි” - ඕෂධීට ලැබුණු අමුතු විදියේ උපන්දින සප්‍රයිස් එක (PHOTOS)

ජනප්‍රිය නිළි ඕෂධීට හරි අපූරු උපන්දින සප්‍රයිස් එකක් ලැබිලා තිබුණා.

 

ඒ, ඇයගේ ආදරණීය මිතුරු කැළගෙන්.

 

උපන්දිනය ලබන මොහොතෙ කැළණි පන්සලට ගිහින් වන්දනාමාන කරලා එළියට එන මොහොතෙම තමයි, යාළුවෝ ටික ඇයව මෙහෙම පුදුම කරලා තිබුණෙ.

 

ඈ වෙනුවෙන් හරි අපූරු කේක් එකකුත් අරගෙන ඇවිත්.

 

”Happy birthday to me….
උපන්දිනයක් ලබනව කියන්නෙම අවුරුද්දකින් වයසට යනව කියන එක..
ඒ නිසා මම හැමදාමත් උපන්දිනය සමරන්නෙ පින් අතේ වැඩක් කරන ගමන්..
මේ උපන්දිනය ලබනකොට රෑ 12 ට මට ඉන්න ආසාව තිබුණෙ කැළණි පන්සලේ..
ඉතින් හැමදාමත් වගේ මගේ පින් වැඩවලට දායක වෙන Lochana Imashi එක්කම මාව ලෝබ නැතුව ලස්සන කරන Suranga Akash ඒ වගේම හැම උපන්දිනේටම කේක් එවන්න අමතක නොකරන Vijitha Kumara මේ තුන්දෙනා පන්සලටම ආවා මාව surprise කරන්න..
එතනදි මුණගැහුණු, පන්සලට වඳින්න ආපු Sanjana Onaali Gamarachchi යි එයාගෙ යාළුවො ටිකත් එකතු වුණා මගේ උපන්දිනය සමරන්න..
ඉතින් ඒ හැමෝටම මට දෙන ආදරයට ගොඩාක් ස්තුතියි !!
ඒ වගේම මගේ හිත සතුටු කරන එකට ගොඩාක් පින් !!!!
ආදරෙයි හැමෝටම ”

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

186 Views

Comments

arrow-up