හුරුබුහුටි සුන්දර රුවක් හිමි ජනප්‍රිය නිළි සචින්තනීගේ හැඩ වැඩ (PHOTOS)

ජනප්‍රිය රංගන ශිල්පිනි සචින්තනී කෞශල්‍යා කියන්නෙ තමන්ගේ අරමුණු කරා දවසින් දවස ළඟා වන සාර්ථක ගමනක් යන හැඩකාර යුවතියක්.
රංගනය තුළ සිය නම ඉහළින්ම බැබළෙද්දි, ඒ හා සමානව අධ්‍යාපනික කාරණාවලිනුත් වටිනාකම් එකතු කරගන්න ඈ නිරන්තර වෙහෙසෙනවා.
එහි ප්‍රතිඵලයක් ලෙසයි ජනප්‍රිය නිළි සචින්තනී කෞශල්‍යා, නීතීඥ සචින්තනී කෞශල්‍යා බවට පත්වෙන්නෙ.
දක්ෂතාවය වගේම තමයි ආකර්ෂණීය රූපයක් ද ඈ සතුයි.
මේ හුරුබුහුටි සේයා රූ එකතුව ඊට සාක්ෂි දරනවා ඇති….
170 Views
Comments