කසුන් - මාධවී යුවල පුංචි කුමාරයත් එක්ක අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් තැබූ ආදරණීය සටහන (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
02

කසුන් - මාධවී යුවල පුංචි කුමාරයත් එක්ක අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් තැබූ ආදරණීය සටහන (PHOTOS)

කසුන් - මාධවී යුවල පුංචි කුමාරයත් එක්ක අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් තැබූ ආදරණීය සටහන (PHOTOS)

කසුන් – මාධවී යුවළ මේ ගෙවන්නෙ, සිය ජීවිතයේ ආදරණීයම දවස්.

 

ඊට හේතුව තමයි, ඔවුන්ගේ දෝතට ආව පුංචි කුමාරයා.

 

හරියටම කිව්වොත් තමන්ගේ ම ආදරණීය පවුලක් විදියට දෙන්නා පටන් ගත්ත පළවෙනි වසර තමයි මේ.

 

තාත්තියි, අම්මියි, පුතු පැටියයි…

 

ඉතින් මේ සුවිශේෂී මතකය ජීවිත කාලය පුරාවටම රූපමය මතක අතරට එක්කාසු කරගන්නත් කසුන් – මාධවී යුවළ අමතක කරලා නෑ….

 

 

 

views

201 Views

Comments

arrow-up