JAN
02
අලුත් අවුරුද්ද වෙනුවෙන් ආයෙත් පාරක් මනාල යුවළක් වුණු පුබුදු - මාෂි (PHOTOS)

අපේ කලා ක්ෂේත්‍රයේ ආදරණීයම තරු යුවළක් වන පුබුදු – මාෂි දෙන්නා අලුත් අවුරුද්දෙ යළි මනාල යුවළක් හැටියට හැඩවෙලා.
දෙන්නා මේ වෙද්දි ආදරණීය දියණියකගේ දෙමාපියන්.
ඒ නිසාමද කොහෙද, මේ සේයා රූ එකතුවෙයි යුවළ තවත් ලස්සනට පේනවා.
බලන්නකො ඒ කතාව ඇත්තද කියලා…
227 Views
Comments