ඉෂාරා - අනුර කැදැල්ලට අලු‍ත් අවුරුද්දෙ අමුත්තෙක් එන පණිවිඩය අරන් ආවේ මෙහෙමයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

ඉෂාරා - අනුර කැදැල්ලට අලු‍ත් අවුරුද්දෙ අමුත්තෙක් එන පණිවිඩය අරන් ආවේ මෙහෙමයි (PHOTOS)

ඉෂාරා - අනුර කැදැල්ලට අලු‍ත් අවුරුද්දෙ අමුත්තෙක් එන පණිවිඩය අරන් ආවේ මෙහෙමයි (PHOTOS)

ජනප්‍රිය තරු යුවළක් වන ඉෂාරා – අනුර දෙන්නා, අලුත් අවුරුද්දෙ ලස්සන හීනයක් හැබෑ කරගන්න දින ගණිනවා.

 

ඒ, පුංචි අමුත්තෙක්ව එක්කන් එන්න.

 

ගෙවුණු දවසක ඒ අලුත් ආරංචිය ඔවුන් හැමෝමත් එක්ක බෙදාගෙන තිබුණා.

 

ඊට අනුව, මැයි මාසයේ තමයි අලුත් අමුත්තා එන්න නියමිත.

 

පහතින් දැක්වෙන්නේ, ඉෂාරා – අනුර දෙන්නා ඒ සුබ ආරංචිය අරන් දෝණිත් එක්ක කළ ආදරණීය සේයා රූ එකතුවයි…..

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

150 Views

Comments

arrow-up