කාගෙත් සිත්ගත් සොඳුරු කලාකරු “සූර්යා” වෙනස්ම විදියකට සැමරූ උපන්දිනය (PHOTOS)

ගායනය, රංගනය සහ නිවේදනය ඔස්සේ කාගෙත් හිත්ගත් සොඳුරු කලාකරුවෙකි, සූර්යා දයාරුවන්.
දක්ෂතාව වගේම ජනප්‍රියත්වයත් එක සේ දිනූ ඔහු ආකර්ෂණීය තරුවක් කිව්වොත් හරි.
'සමනළ සංධ්වනිය' හරහා වඩාත් කතාබහට ලක්වුණු සූර්යා, නව පරපුරේ කැපී පෙනෙන නළුවන් අතර ඉදිරියෙන්ම ඉන්නවා.
ඒ විතරක් නෙවෙයි, සූර්යා කියන්නෙ කැමරාව ඉස්සරහ අපූරු පෞරුෂයක් විදහා පාන නිරූපණ ශිල්පියෙක්.
ඊට කදිම සාක්ෂි සපයන සේයා රූ එකතුවක්, අපේ ඇස ගැටුණා.
ඡායාරූප එකතුව කරලා තිබුණේ, අදට යෙදී ඇති ඔහුගේ උපන්දිනය වෙනුවෙන්....
183 Views
Comments