ජනප්‍රිය නළු රොෂාන් පිලපිටියගේ බිරිඳ රිද්මා පවුලේ අය එක්ක උපන්දිනය සැමරූ හැටි (PHOTOS)

පහුගිය දවසක ජනප්‍රිය නළු රොෂාන් පිලපිටියගෙ ආදරණීය කැදැල්ලට විශේෂ දවසක් ඇවිත් තිබුණා.
ඒ තමයි රොෂාන්ගේ ආදරණීය බිරිඳ රිද්මාගේ උපන්දිනය.
උපන්දිනය වෙනුවෙන් අපූරු සාදයකුත් පවත්වලා.
එහි සුන්දර සේයා රූ එකතුවක් සමාජ මාධ්‍යයට එකතු කරන්නත් ඇය අමතක කර තිබුණෙ නෑ.
විශේෂම දේ තමයි, රිද්මාට මෙවර ලැබිලා තිබුණු අපූරු උපන්දින කේක් එක.
මේ බලන්නකො ඒකෙ ලස්සන....
308 Views
Comments