පුංචි තිරය හැඩකළ ජනප්‍රිය නිළි ෂනාලි වීරසිංහ යුගදිවියට - මංගල දිනය ලස්සන වුණ විදිය මෙන්න (PHOTOS)

පුංචි තිරයේ කතාබහට ලක්වුණු ජනප්‍රිය චරිතයක් තමයි, රංගන ශිල්පිනි ෂනාලි වීරසිංහ.
බොහෝදෙනා ඇයව හඳුනාගන්නේ නිරූපිකාවක් හැටියට.
පසුව ඇය රංගනයට අවතීර්ණ වුණත් අපිට ඇයව නිතර නිතර තිරයෙන් දැකගන්න ලැබුණේ නෑ.
ඊට හේතුව රංගනය ඇයගේ වෘත්තිය නොවීම. නමුත්, ෂනාලි වීරසිංහ කියන නම කාටවත් අමතක වෙලත් නෑ.
පහුගිය දවසක ඇය ගැන සුබ ම සුබ ආරංචියක් අපි ඔබට අරන් ආවා. ඒ ඇයගේ විවාහ මංගල්‍යය ගැන.
ෂනාලිගේ අතගත් වාසනාවන්තයා වුණේ රජිත.
තරු පිරිවරාගෙන ආකර්ෂණීය අන්දමින් පැවති ෂනාලි - රජිත විවාහ මංගල උත්සවයේ ඔබ නොදුටු සොඳුරු සේයා රූ කිහිපයකි මේ.....
291 Views
Comments