මේරියන්ස් නායක නලීන් පෙරේරා සීයා කෙනෙක් වීමේ සතුට සැමරූ හැටි (PHOTOS)

ස්වේතා මේලී, එහෙමත් නැත්නම් මේරියන්ස් නායක නලීන්ගේ දෝණි අම්මා කෙනෙක් වෙන්න දින ගණිමින් උන්නු බව ඔබ හොඳාකාරවම දන්නවනෙ. අපිත් ඔබට ඒ සුබ ආරංචිය ගැන කිව්වා මතක ඇති.
ඔන්න ඉතින් ස්වේතා - රනිත් දෙන්නට 'මා පිය' පදවියත් අරන් ඒ පුංචි අමුත්තා ඇවිත්.
කුළුඳුළේම දෝතට ගන්න බලාගෙන ඉන්නෙ දියණියක් කියලත් කලින්ම ඔවුන් කියලනෙ තිබුණෙ.
එහෙම දෝතට ආව ඒ පුංචි සුරංගනාවිව ආදරණීය රසික සමූහයා ඉස්සරහටත් අරන් ඇවිත්.
'Sienna Riverly' ඒ තමයි එයා...
277 Views
Comments