සරාගී නිළි චුලක්ෂිගේ නෙත් සිත් වශිකරවන අලුත්ම ඡායාරූප එකතුව (PHOTOS)

චුලක්ෂි රණතුංග කියන්නෙ වත්මනෙහි නිතර කතාබහට ලක්වන අතිශය ජනප්‍රිය තාරකාවක්.
ඇයව එහෙම කතාබහට ලක්වෙන්න හේතු කාරණා කීපයක්ම තියෙනවා.
ඇගේ රංගනය ඉන් විශේෂයි.
ඒ වගේම චුලක්ෂිගේ ආකර්ෂණීය රූපය, ප්‍රබල හේතුවක් නිරායාසයෙන්ම ඇය ගැන කතාබහ කරන්න.
මේ හේතු එක්ක සමාජ මාධ්‍යයේත් ඇය ඉතාමත් ජනප්‍රිය, සක්‍රීය චරිතයක්.
එහෙම සමාජ මාධ්‍යයේ නිතර සක්‍රීය චුලක්ෂිගේ අපූරු සේයා රූ එකතුවක් දකින්න ලැබුණා.
කවදත් වගේ ඊටත් ඉතාමත් ඉහළ ප්‍රතිචාර රැසකුත් ලැබී තිබුණා.....
236 Views
Comments