මෙවර ලෝක රූ රැජිණ තරඟයට සැරසෙන ලංකාවේ රූමතිය “මෙලෝනි දසනායක” (PHOTOS)

මෙවර (2024) ලංකාව වෙනුවෙන් Miss Universe තරගාවලිය නියෝජනය කරන ඇය නමින්, මෙලෝනි දසනායක.
තවම 25 වන වියේ පසුවන ඈ, ව්‍යාපාරික පරිපාලන ක්ෂේත්‍රයේ උපාධිදාරිනියක්.
මෙලෝනි මේ වෙද්දි ජාත්‍යන්තර බැංකුවක වැඩකටයුතු කරන යුවතියක් ද වනවා.
විශේෂම කාරණය නම් ඇය නිරූපිකාවකට අමතරව ක්‍රීඩිකාවක් ලෙසත් කටයුතු කිරීම. ඈ දක්ෂ බාස්කට් බොල් ක්‍රීඩිකාවක්.
මෙලෝනි කියන හැටියට මිස් යුනිවර්ස් කියන්නෙ, පොඩි කාලෙ ඉදන් ඇයට තිබුණු හීනයක්.
වසර හයක විරාමයකින් පස්සෙයි ලාංකීය රූමතියක් මෙවර මෙයාකාරයෙන් Miss Universe තරගාවලිය නියෝජනයට සැරසෙන්නෙ.
283 Views
Comments