අලු‍ත් රස්සාවක් හොයාගෙන ගියාද..? - ලස්සන මතක මුහුණු පොතට එකතු කරන රිද්මා ගිය තව ගමනක් ගැන කී කතාව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
11

අලු‍ත් රස්සාවක් හොයාගෙන ගියාද..? - ලස්සන මතක මුහුණු පොතට එකතු කරන රිද්මා ගිය තව ගමනක් ගැන කී කතාව (PHOTOS)

අලු‍ත් රස්සාවක් හොයාගෙන ගියාද..? - ලස්සන මතක මුහුණු පොතට එකතු කරන රිද්මා ගිය තව ගමනක් ගැන කී කතාව (PHOTOS)

රොෂාන් - රිද්මා පවුලට හැමෝම ආදරය කරනවා.. ඒ වගේමයි පුංචි රාහුල් පුතා..

 

හැමෝම ආදරය කරන මේ පුංචි පවුල මෙන්න මේ වගේ ලස්සන නිවාඩුවක් ගත කරන්න ගිහින් තිබුණා.. ඒ සිංගප්පූරුවට..

 

ඉතින් එහේ ගිය වෙලාවේ ගොඩක් ලස්සන ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට එයාලා සමාජ මාධ්‍යවලට එකතු කරන්න අමතක කරලා තිබුණේ නැහැ..

 

ඒ විතරක් නෙවෙයි, මේ වගේ ලස්සන ගමනක් ගිහින් ඒ ආගිය තොරතුරු ඇය ඇගේ යූ ටියුබ් පිටුවට එකතු කරන්නත් අමතක කරලා තිබුණේ නැහැ.. 

 

 

 

 

 

 

 

 

views

246 Views

Comments

arrow-up