“ලෝකෙ දිනල අම්මා ළඟට පියාඹන්න දුව” - ස්වේතා දෝණිගෙ උපන්දිනයට මධු මාධව ගෙනා ආදරණීය සුබපැතුම (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
04

“ලෝකෙ දිනල අම්මා ළඟට පියාඹන්න දුව” - ස්වේතා දෝණිගෙ උපන්දිනයට මධු මාධව ගෙනා ආදරණීය සුබපැතුම (PHOTOS)

“ලෝකෙ දිනල අම්මා ළඟට පියාඹන්න දුව” - ස්වේතා දෝණිගෙ උපන්දිනයට මධු මාධව ගෙනා ආදරණීය සුබපැතුම (PHOTOS)

''ස්වේතා මන්දාකිණි'' අද ඒ ලස්සන නමේ හිමිකාරියගෙ 23 වන උපන්දිනය.

 

නම විතරක් නෙවෙයි, ඇයත් හරිම ලස්සනයි.

 

ඒ වෙනින් කවුරුත් නෙවෙයි මධු මාධව අරවින්ද - නිල්මිණී තෙන්නකෝන් කලා තරු දෙපළගේ ආදරණීය දියණිය.

 

 

වසර 22ක් පුරාවට අම්මි එක්ක ම උපන්දිනය සැමරූ ඇය මේ උපන්දිනය සමරන්නේ අම්මිගෙන් දුරස්ව. ඒ ගැන දෝණිගෙ උපන්දිනය වෙනුවෙන් නිල්මිණී තෙන්නකෝන් සමාජ මාධ්‍යයට එක්කළ වීඩියෝවක සඳහන් කරලා තිබුණා.

 

ස්වේතාගේ උපන්දිනය වෙනුවෙන්, මධු මාධවත් ආදරණීය සුබපැතුමක් සිය මුහුණු පොතට එක්කාසු කරලා.

 

ඒ, ඔහුගේ අපූරු කවි සංකල්පනාවකුත් එක්කම....

 

''ලෝකෙ දිනල අම්මා ළඟට පියාබන්න දුව

උපන් දිනේ සුබ වෙන්නට පතනව තව තව

කවක් ඇත මගෙ හිතේ

එපා දුව කියවන්න......

නැවක් ගිලුනම පුතේ

මුහුදෙ හැක හංගන්න.....

මවත් නුබෙ පන වගේ

මැරෙන තුරු රැකගන්න.....

දුවෙක් ඉන්නම ඕනේ ගිනි

කන්ද ගොලු වෙන්න.....

තාත්තා..''

 

 

 

views

502 Views

Comments

arrow-up