“ඔයා දැනටමත් අමරනීය වෙලා ලොකු තාත්තේ..” - අව්‍යාජ හිනාවකින් මූව සරසාගෙන කාගෙත් හදවත් දිනූ ඔහු යළි නොඑන ගමන් ගිහින්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
05

“ඔයා දැනටමත් අමරනීය වෙලා ලොකු තාත්තේ..” - අව්‍යාජ හිනාවකින් මූව සරසාගෙන කාගෙත් හදවත් දිනූ ඔහු යළි නොඑන ගමන් ගිහින්

“ඔයා දැනටමත් අමරනීය වෙලා ලොකු තාත්තේ..” - අව්‍යාජ හිනාවකින් මූව සරසාගෙන කාගෙත් හදවත් දිනූ ඔහු යළි නොඑන ගමන් ගිහින්

සමාජ මාධ්‍ය එක්ක නිරන්තර ගැටෙන කෙනෙක් නම් ඔබ, 'The Rustic Kitchen' චැනලය පැත්තෙ ගිහින් ඇති අනිවාර්යයෙන්ම.

 

එහෙනම්, එහි වීඩියෝවල උන්නු මූණ හිනාවෙන් පුරෝගත්තු මේ සීයාව ඔබට හොඳට මතක ඇති.

 

 

The Rustic Kitchen හි වීඩියෝ ගොඩක් දෙනෙක් අතරට යන්න ඔහුගේ අව්‍යාජ ප්‍රතිචාර දැක්වීම් සෑහෙන බලපෑමක් කළා කිව්වොත් හරි.

 

ඉතින්, එහෙම අහිංසක හිනාවකින් මූණ පුරවගත්තු ඔහු, මතක ගොඩක් ඉතිරි කරලා යන්න ම යන්න ගිහින්.

 

ඒ ගැන The Rustic Kitchen ෆේස්බුක් පිටුවේ සංවේදී සටහනක් මේ විදියට තියලා තිබුණා....

 

''නිවන් සුව ලැබේවා ලොකු තාත්තේ!

ඔයා දැනටමත් අමරනීය වෙලා ලොකු තාත්තේ..''

 

 

views

214 Views

Comments

arrow-up