හැමෝම ආදරය කරන මුතුගල සර්ගේ පුංචි කැදැල්ලට එදා ගොඩක් විශේෂ දවසක්ලු - බලන්නකො ඒ ඇයි කියලා (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
04

හැමෝම ආදරය කරන මුතුගල සර්ගේ පුංචි කැදැල්ලට එදා ගොඩක් විශේෂ දවසක්ලු - බලන්නකො ඒ ඇයි කියලා (PHOTOS)

හැමෝම ආදරය කරන මුතුගල සර්ගේ පුංචි කැදැල්ලට එදා ගොඩක් විශේෂ දවසක්ලු - බලන්නකො ඒ ඇයි කියලා (PHOTOS)

මේ දවස වෙනුවෙන් ඔහු මොන තරම් නම් හීන දකින්න ඇතිද.? තමන්ගේ එකම සහෝදරිය, යුග දිවියට එලැඹීම අයියා කෙනෙකුට කොච්චර සතුටු කාරණාවක්ද..?

 

ගෙදර ඇතුළේ පාළු නැතුව හැමදාමත් ජීවත් වෙන්න ඔහුට ඇය නිසා පුළුවන් වෙන්න ඇති..

 

අද වෙනකොට ලංකාවේ කවුරුත් හඳුනන නින්ද නොයන බයෝ පන්තියේ ගුරුවරයා දිනේෂ් මුතුගල සර්ගේ නැගණියගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය දවසේ ගොඩක් ලස්සන අවස්ථා මෙන්න මේ විදිහට සමාජමාධ්‍ය තුළ සංසරණය වෙනවා දැක්ගන්න ලැබුණා..

 

ඉතින් ඒ ලස්සන මොහොත දැකගන්න මෙන්න බලන්නකෝ... 

 

 

views

362 Views

Comments

arrow-up