බූරුවා ගහන්න ඇබ්බැහි වූ පියා තම බාලවයස්කාර දියණියට කළ අහස පොළොව නුහුලන අපරාධය

දරුවෙකුගේ හීවිතය කියන්නේ අම්මෙක්ට තාත්තෙක්ට කොච්චර වටිනවාද.?
තම ලේවලින් උපන් දියණියට මේ වගේ අපරාධයක් තාතා කෙනෙක්ට කරන්න පුළුවන්ද.?
ඇත්තටම ඒක හරි ප්‍රශ්නයක් මේ පුවත වාර්තා වෙන්නේ අගලවත්ත පනාදඬුකන්ද ප්‍රදේශයෙන්.
දීර්ඝ කාලයක සිට නිවසක රහසිගතව සූදු පොළක් පවත්වාගෙන ගොස් ඇති බවත් මෙම සූදුපොළට මුදල් පොලියට ලබාදීම සඳහා වරින් වර අයෙක් පැමිණ තිබෙනවා.
බූරුවා ගැසීමට ඇබ්බැහි වූ පියෙක් සූදූ ක්‍රීඩා කිරීම සඳහා මුදල් නොමැති වීම නිසා වැඩිමහල් දියණිය මුදල් පොලියට ලබාදෙන පුද්ගලයෙකුට අලෙවි කිරීමට මේ පියා දෙපාරක් හිතා තිබුණේ නෑ.
මෙම මුදල් පොලියට ලබාදෙන පුද්ගලයා රහසිගතව සිසුවියට ලබා දී තිබූ ජංගම දුරකථනය ඇයගේ පුංචි අම්මාට හසුවීමත් සමඟ අදාල කාන්තාව මෙම දියනියගෙන් ප්‍රශ්න කර තිබුණා.
ඒ අනුවයි මේ සම්බන්ධයෙන් පොලීසිය පරික්‍ෂණ ආරම්භ වුනේ, කොහොම වුණත් මේ සැකකාර පියා අත් අඩංගුවට ගැනීමත් සමඟ අනෙකිත් සැකකරුවන් දෙදෙනා එම ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා. මේ සම්බන්ධයෙන් මේ වන විට පර්‍යේශන ක්‍රියාත්මකයි.
585 Views
Comments