වෙඩි වැදී ප්‍රතිකාර ලබන ක්ලබ් වසන්තගේ බිරිඳගේ වර්තමාන තත්ත්වය ගැන, රටම නොදන්න ඇත්තම කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

වෙඩි වැදී ප්‍රතිකාර ලබන ක්ලබ් වසන්තගේ බිරිඳගේ වර්තමාන තත්ත්වය ගැන, රටම නොදන්න ඇත්තම කතාව

වෙඩි වැදී ප්‍රතිකාර ලබන ක්ලබ් වසන්තගේ බිරිඳගේ වර්තමාන තත්ත්වය ගැන, රටම නොදන්න ඇත්තම කතාව

පසුගිය 08 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ක්ලබ් වසන්තගේ බිරිඳ වන මැණික් විජේවර්ධන යළි ඊයේ දිනයේ  දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි වාර්තා වෙනවා.

 

ඒ ඇයගේ තත්ත්වය යළි තරමක් දුරට අයහපත් හේතුවෙන් බවටයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

 

අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටා තිබූ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ දී ක්ලබ් වසන්ත ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් දියත් කෙරුණා.

 

එහි දී ඔහු ඇතුළු තවත් අයෙක් මිය ගියා.

 

එමෙන් ම ක්ලබ් වසන්තගේ බිරිඳ සහ ජනප්‍රිය ගායන ශිල්පිනි කේ.සුජීවා ඇතුළු සිව් දෙනෙකු බරපතළ තුවාල ලැබූ අතර ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමටයි පියවර ගත්තේ.

 

කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු ඇයට සැත්කම් තුනක් සිදු කළ බව සඳහන්.

 

එහි දී ඇයගේ පපු ප්‍රදේශයේ තිබූ වෙඩි උණ්ඩ ශල්‍යකර්මයකින් ඉවත් කිරීමටයි වෛද්‍යවරුන් කටයුතු කළේ.

views

12609 Views

Comments

arrow-up