ගෙදර සම්මාන විතරයි තියෙන්නෙ කිව්ව දිනිතිට ඇත්තමට එහෙම සම්මාන තියෙනවද? - මේ දිනීගෙ ගෙදර (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
17

ගෙදර සම්මාන විතරයි තියෙන්නෙ කිව්ව දිනිතිට ඇත්තමට එහෙම සම්මාන තියෙනවද? - මේ දිනීගෙ ගෙදර (PHOTOS)

ගෙදර සම්මාන විතරයි තියෙන්නෙ කිව්ව දිනිතිට ඇත්තමට එහෙම සම්මාන තියෙනවද? - මේ දිනීගෙ ගෙදර (PHOTOS)

'දිනිති වල්ගමගේ' කියන්නෙ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

 

රංගන ශිල්පිනියක් හැටියට ඇයව හඳුනාගත්තද ඈ ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සිය වෘත්තීය ගමන සාර්ථක කරගත් දක්ෂ යුවතියක්.

 

ඒ අතරින් විශේෂයි, ඇය ගුවන් සේවිකාවක් ලෙස කාගෙත් අවදානය දිනාගැනීම.

 

 

සමාජ මාධ්‍යයේ විවිධ කාරණා එක්ක නිතර කරළියට එන චරිතයක් වන දිනිති, පහුගිය කාලයේ 'සම්මාන කතාවක්' එක්ක වඩාත් කතාබහට ලක්වුණා ඔබට මතක ඇති.

''අපේ ගෙදර සම්මාන විතරයි තියෙන්නෙ...''

 

ඔය තමයි ඇය කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාවකින් බහුතරයකගේ ප්‍රතිචාර ලද වචන කිහිපය.

 

ඊටත් ඇයට වැඩිපුරම ලැබී තිබුණේ තරමක 'විවේචනාත්මක ප්‍රතිචාර'

 

එහෙම විවිධාකාර ප්‍රතිචාර ලද සම්මාන, ඇත්තටම හැමෝටම පෙන්වන්න දිනී සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අපූරු වීඩියෝවක් අරන් ඇවිත් තිබුණා.

 

 

දිනී මේ සම්මාන ගැන හැමෝටම කිව්වෙ, ඇගේ උපන් ගම් ප්‍රදේශය වන 'ගාලු' පුරවරයේ සිය නිවස බලා ගිය ගමනක් රසික සමූහයා වෙත අරන් එන අතරතුරදී....

 

views

563 Views

Comments

arrow-up