කවුද මේ.. සුරූපී බොලිවුඩ් තරුවක්ද..? - ඉන්දියානු පන්නයට හැඩවුණ සචිනිගේ ලස්සන (PHOTOS)

සචිනි අයේන්ද්‍රා කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්..
නිතරම බටහිර පන්නයට හැඩ වෙලා ඉන්න ඇය වෙනත් විලාසිතාවලටත් ගොඩක් ලස්සනයි..
මෙන්න බලන්නකෝ ඒ කතාව බොරිවක්ද කියලා.. දැක්ක ගමන් එකපාරටම හිතුනේ ඇය සුරූපී බොලිවුඩ් තරුවක් කියලා නේද..?
නෑ නෑ මේ අපි කවුරුත් ආදරය කරන සචිනි අයේන්දා ඉන්දියානු පන්නයට හැඩවුණ තවත් ලස්සන අවස්ථාවක්..
1451 Views
Comments