“කොහොමද පුතා මම කොල්ලා වගේ නේද?”‍ මගෙන් ඇහුව හැටි තාම ඇහෙනවා වගේ...” - අප්පච්චිගේ මතකයෙන් සංවේදී වූ මාධවී
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
02

“කොහොමද පුතා මම කොල්ලා වගේ නේද?”‍ මගෙන් ඇහුව හැටි තාම ඇහෙනවා වගේ...” - අප්පච්චිගේ මතකයෙන් සංවේදී වූ මාධවී

“කොහොමද පුතා මම කොල්ලා වගේ නේද?”‍ මගෙන් ඇහුව හැටි තාම ඇහෙනවා වගේ...” - අප්පච්චිගේ මතකයෙන් සංවේදී වූ මාධවී

ජනප්‍රිය නිළි මාධවී සිය සමාජ මාධ්‍ය වෙත සටහනක් එක්කාසු කරලා.

 

සටහන අප්පච්චි ගැන.

 

මහා රංගවේදී ජැක්සන් ඇන්තනී මහතා සදහටම අප අතරින් සමුගත්තත්, ඔහුගේ මතකයන් තවමත් ජීවමානයි. ඒවා රසිකයින් වුණු අපිට තවමත් දැනෙන සංවේදී මතකයන් වුණු තැන, ඔහුගේ දරුවන්ට ඒ මතකයන් කෙතරම් දැනෙනවා ඇතිද. රිදවනවා ඇතිද...

 

මාධවීගේ මේ සංවේදී සටහන අපිට කියන්නෙත් ඒ කතාව ම තමයි...

 

''එදා අප්පච්චි අවාසනාවන්ත ලෙස අනතුරට ලක් වුනේ අද වගේ කළු දවසක. (ජූලි 2).

අප්පච්චිගෙ අන්තිම සිනමා මතක අතර සීරුවෙන් චිත්‍රපටය වෙනුවෙන් ඇඟ හදපු කෑම පාලනය කරපු හැටි විශේෂයි.

"කොහොමද පුතා මම කොල්ලා වගේ නේද?" මගෙන් ඇහුව හැටි තාම ඇහෙනවා වගේ...

එදා ඒ අවාසනාවන්ත මූසල "අවසන් ගමන" නොයන්න මගෙ අප්පච්චි අදත් කොල්ලා වගේ ඉන්නවා!''

 

views

1406 Views

Comments

arrow-up