ජාත්‍යන්තරය දිනූ ජනප්‍රිය නිළි ටාෂියා යුගදිවියට - විවාහ උත්සවයේ ඡායාරූප එකතුව මෙන්න (PHOTOS)

ඉතාමත් කෙටි කාලයකින් රසිකයින්ගේ හදවතේ ලොකු ඉඩක් ගත්ත කෙනෙක් තමයි යෙහාලි ටාෂියා කාලිදාස කියලා කියන්නෙ.
ඇයට ඇත්තේ බලාගෙන ඉන්න තරම් හිතෙන අපූරු සුන්දර හුරුබුහුටි රූපයක්.
පාකිස්ථානු රූපවාහිනී කතා මාලාවකින් ජාත්‍යන්තරය නියෝජනය කිරීමට තරම් භාග්‍යක් ලද ඇය මෙරට සිනමාවට මහත් සම්පතක් බව නොකියාම බෑ.
ඔන්න ඉතින් අපිට ඇයගේ විවාහ මංගල සේයා රූ එකතුවක් දකින්න ලැබුණා.
හුරුබුහුටි රුවැත්තියක් වන ටාෂිට ආදරේ කරන තරුණයින්ට නම් මේක ටිකාක් විතර දුක හිතෙන ආරංචියක් වෙයි.
ඔව්, මේ හුරුබුහුටි රුවැත්තිය විවාහ වෙලා.
ඇගේ අතගන්න වාසනාවන්ත වුණු ඔහු හිමේෂ්.
පහතින් දැක්වෙන්නේ ටාෂි - හිමේෂ් මංගල දිනයේ අපූරු සේයා රූ කිහිපයක්...
4948 Views
Comments