අදුරගන්න පුලුවන්ද.... ඔව්.. ඔව්.. මේ එයාලා තමයි - අම්මයි, දුවයි ලොකුම ලොකු වැඩක (PHOTOS)

මේ වෙද්දි විදෙස් රටක දිවිගෙවෙන නෙහාරත් ඇගේ පවුල ගැනත්, ගොඩක් දෙනෙක් දැන කියාගන්නේ එයාලගේ සමාජ මාධ්‍ය හරහායි..
ඉතින් ලංකාවේ බොහෝ දෙනෙක් අතර අතිශය ජනප්‍රිය හුරතල් පොඩිත්තෙක් තමයි නෙහාරාගේ ලොකු දුව මේලි කියන්නේ.. මේ කියන්න යන්නේ මේලිගෙ මොන්ටිසෝරියේ වෙච්ච තවත් අපූරු සිදුවීමක් ගැන කතාවක්..
පුංචි කාලේ ඉඳලම දරුවෝ පරිසරයත් එක්ක කාලය ගත කරන්න හුරුවෙන්නට ඕන..
එහෙම හිතලා වෙන්න ඇති ගුරුවරු මෙන්න මේ වගේ දේවල් සැලසුම් කරනවා ඇත්තේ.. ඉතින් මේ පුංචි දෝනිගේ පෙරපාසලේ තිබුණ Gardening Day එක දවසේ චූටි දෝනී, අම්මයි ඒ දවස අමතක නොවන මතකයක් කරගන්න මෙන්න මේ විදිහේ ඡායාරූප පෙලක් අරගෙන තිබුණා..
2490 Views
Comments