“ඇත්තටම ඔයා ගැන ආඩම්බරයි..” - අක්කා ශ්‍යාමිගේ ජයග්‍රහණයට, නංගි රයිනි එක්කල සුබපැතුම (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
19

“ඇත්තටම ඔයා ගැන ආඩම්බරයි..” - අක්කා ශ්‍යාමිගේ ජයග්‍රහණයට, නංගි රයිනි එක්කල සුබපැතුම (PHOTOS)

“ඇත්තටම ඔයා ගැන ආඩම්බරයි..” - අක්කා ශ්‍යාමිගේ ජයග්‍රහණයට, නංගි රයිනි එක්කල සුබපැතුම (PHOTOS)

ලාංකීය සංගීතය තුළ නම දිනූ දක්ෂතම සහ ජනකාන්ත ගායිකාවක වන චන්ද්‍රලේඛා පෙරේරාගේ දියණියක වන ශ්‍යාමි නදීශා මේ වන විට පදිංචිව ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ.

 

ඒ වගේම ඇය දැන් දරු පැටවුන් තුන්දෙනෙක්ගේ මවක්.

 

ශ්‍යාමි ලංකාවේ නොහිටියාට මොකද, සමාජ මාධ්‍යයේ සක්‍රීය චරිතයක් නිසාම ඈ ගැන තොරතුරු නිතර අපට මුහුණු පොතෙන් දැකගන්න ලැබෙනවා.

 

අන්න එහෙම ඇස ගැටුණු, ඈ පසු කළ සුවිශේෂී කඩඉමක ඡායාරූප කිහිපයකි මේ.

 

ඇය මෙලෙස එක්කාසු කළ ඡායාරූප වෙත රයිනි ද සිය හදපිරි සුබපැතුම් එක්කාසු කර තිබුණා.

 

 

views

681 Views

Comments

arrow-up