කාලෙකින් ඒ දෙන්නා සුන්දර තැනකට ආයෙත් සතුටු වෙන්න ගිහින් - බලන්නකෝ කොහොමද කියලා (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

කාලෙකින් ඒ දෙන්නා සුන්දර තැනකට ආයෙත් සතුටු වෙන්න ගිහින් - බලන්නකෝ කොහොමද කියලා (PHOTOS)

කාලෙකින් ඒ දෙන්නා සුන්දර තැනකට ආයෙත් සතුටු වෙන්න ගිහින් - බලන්නකෝ කොහොමද කියලා (PHOTOS)

මේ කියන්නේ ජීවිතය තවත් ලස්සන දවසක් ගැන කතාවක්..

 

අමිල අබේසේකර වගේම  ඇගේ ආදරණීය බිරිඳ තේජ ගැනත් බොහෝ දෙනෙක් මේ වෙද්දී දන්නවා.. ඉතින් තේජා - අමිල යුවල මේ නිදහසේ කාලය ගෙවන්න තෝරගෙන තියන රට කොහේද දන්නවාද..?

 

මේ දෙන්නා මේ සතුටු වෙන්න ගිහින් තියෙන්නේ ජපානයට..

 

සුන්දර ජපානයේ ලස්සන විදින ගමන් ඒ දෙන්නා ගෙවපු තවත් ලස්සන හෝරා කීපයක් මෙන්න මේ විදිහට ඒ අයගේ සමාජ මාධ්‍යවලට එකතු කරන්න තේජා , අමිල දෙන්නා හිතලා..

 

මේ බලන්නකෝ ඒ දෙන්නාගේ ලස්සන..

 

 

 

 

views

10043 Views

Comments

arrow-up