“ඔහුට මොනවාහරි වුණා නම්....?” - ලොවක් කම්පනයට පත් කළ පුවත ගැන ට්‍රම්ප්ගේ බිරිඳ කියූ කතාව

ඔහු ගැන ලෝකයේම මාධ්‍ය වැඩි වැඩියෙන් මේ දිනවල කතා වෙනවා..
අමෙරිකානු ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වුණ ඒ අනපේක්ෂිත සිද්ධියත් එක්ක ඇය ඒ ගැන කතා නොකර කොහොමද..?
මෙලනියා ට්‍රම්ප්, මේ ප්‍රහාරය නිසා දැඩිව කම්පනයට ලක්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ භාර්‍යාවයි..
ඇය මේ ප්‍රහාරය නිසා දැඩි සේ කළබලයට පත් වෙලා.. ඒ වගේමයි හිටපු ජනපති ට්‍රම්ප්ගේ ජීවිතයට කිසියම් හානියක් සිදුවුණා නම් ඇය ඒ අඩුව දරාගන්නේ කොහොමද...?
ඇය කම්පනයට පත්වෙමින් කියා තිබුණේ අන්න ඒ වගේ කතාවක්..
235 Views
Comments