කවුරුත් හඳුනන ජනප්‍රිය රංගන ශිල්පිනී නයෝමි සුන්දර මනාලියක් වෙලා - බලන්නකෝ එයාගේ ලස්සන (PHOTOS)

නයෝමි තක්ෂිලා කියන්නේ බොහෝ දෙනෙක් අතර අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් කිව්වොත් හරි..
රංගනයට පැමිණිලා බොහොම ටික කාලෙකින් නයෝමිට ලැබුණු වෙනස් වෙනස් විදිහේ චරිත නිසාම ඇය මේ විදිහට බොහෝ දෙනා අතර ජනප්‍රිය වෙලා..
ඉතින් කොහොම වුණත් පසුගිය දවසක නයෝමි ගැන වෙනස් විදිහ ආරංචියක් අහන්න දකින්න ලැබුණා.. ඉතින් ඇත්තටම ඇය විවාහ පත්වුණාද..?
සුන්දර මනාලයක් විදිහට උඩරට පන්නයට හැඩවුන් නයෝමිගේ ලස්සන මේ බලන්නකෝ..
39276 Views
Comments