ඒකනම් අමුතුම ලස්සනක් - කටකාර, දඟකාර ලෝචිගෙන් වෙනස්ම වැඩක් එළියට (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
02

ඒකනම් අමුතුම ලස්සනක් - කටකාර, දඟකාර ලෝචිගෙන් වෙනස්ම වැඩක් එළියට (PHOTOS)

ඒකනම් අමුතුම ලස්සනක් - කටකාර, දඟකාර ලෝචිගෙන් වෙනස්ම වැඩක් එළියට (PHOTOS)

කටකාර ,දඟකාර ජනප්‍රිය නිළි ලෝචනා ඉමාෂිගේ වෙනස්ම පෙනුමක් සහිත සේයා රූ එකතුවක් දක්නට ලැබුණා.

 

ඈ කවදත් සිය දක්ෂතාවන් එක්ක නමක් හදාගත් ජනප්‍රිය තාරකාවක්.

 

නිර්මාණවලින් ආලින්දයට ගොඩවුණා හෝ නැතා, ඈ දිනූ ජනප්‍රියත්වය නම් මදක් හෝ අඩුවෙලා නෑ.

 

දඟකාර චරිතයක් කියලා සුපුරුදු පරිදි ඇයව හඳුන්වා දුන්නට මේ ඡායාරූප පෙළෙහි නම් ඈ නිවුණු චරිතයකින් වෙනස්ම හැඩයක් මවනවා.

 

බලන්නකො එහෙනම් අපි කියන කතාව ඇත්තද කියලා....

 

 

 

 

 

 

views

379 Views

Comments

arrow-up