පොසොන් පොහොය තවත් සුවඳවත් කල හෝමාගම සුවඳ විලවුන් දන්සල (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
26

පොසොන් පොහොය තවත් සුවඳවත් කල හෝමාගම සුවඳ විලවුන් දන්සල (VIDEO)

පොසොන් පොහොය තවත් සුවඳවත් කල හෝමාගම සුවඳ විලවුන් දන්සල (VIDEO)

හෝමාගම නගරයේ පොසොන් පොහොය දින (20) උදෑසන මහා සුවඳ විලවුන් දන්සලක් පවත්වා තිබෙනවා.

 

ව්‍යාපාරික ආයතන දෙකක් එක්ව මෙම සුුවඳ විලවුන් දන්සල සංවිධානය කර තිබු බව සඳහන්.

 

ඒ, පින්බර පොසොන් පොහොය නිමිත්තෙන්.

 

එම දන්සලට බොහෝ පිරිසක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

 

වීඩීයෝ

 

 

views

448 Views

Comments

arrow-up