ඒ රූපෙට වශී නොවෙන්නෙ කවුද? - උපන්දිනය දා ලස්සනට හැඩවුණු ජනප්‍රිය නිළි හෙෂානි ලියදිපිට (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
19

ඒ රූපෙට වශී නොවෙන්නෙ කවුද? - උපන්දිනය දා ලස්සනට හැඩවුණු ජනප්‍රිය නිළි හෙෂානි ලියදිපිට (PHOTOS)

ඒ රූපෙට වශී නොවෙන්නෙ කවුද? - උපන්දිනය දා ලස්සනට හැඩවුණු ජනප්‍රිය නිළි හෙෂානි ලියදිපිට  (PHOTOS)

රංගනය ,නර්තනය තුළින් කාගෙත් හිත් දිනූ ඈ නමින් හෙෂානි ලියදිපිට.

 

නිතර කතාබහට ලක්වන තරු අතර ඇගේ නම ද නිරායාසයෙන්ම කියවෙන්නේ නව පරපුරේ නැඟී එන තාරකාවක් හැටියට.

 

හෙෂානිව වඩාත් කතාබහට ලක්වන්නේ දක්ෂතාවය සහ ජනප්‍රියත්වය නිසාම පමණක්ම නොව ඇගේ ආකර්ෂණීය රූපයත් ඒ කතාබහට ලොකු හේතුවක්.

 

ඉතින්, අද දවස ඇයට සුවිශේෂී දවසක්. මොකද අද තමයි මේ සුරූපි තාරකාවගේ උපන්දිනය.

 

 

හෙෂානිව අපි වැඩිපුර දකින්නෙ කළු පැහැති විලාසිතාවන්ගෙන්. ඒ ඇයගේ ප්‍රියතම තේරීමක්.

 

ඒ නිසාම උපන්දිනය දා කළ ඡායාරූප එකතුවටත් ඈ තෝරාගෙන තිබුණෙ කළු පැහැති විලාසිතාවක්...

 

 

 

 

views

425 Views

Comments

arrow-up