සාරංගයි, දිනක්ෂියි Breakup ද ?

“මට මේක හරියන් නෑ,”
“..මම කවදාවත් හිතුවේ නෑ මම ගොඩක් ආදරේ කරපු *
*relationship එකකින් මට මෙහෙම වෙයි කියලා....”
පුංචි තිරයේ ජනප්‍රිය තරු යුගලක් වන සාරංග දිසාසේකර හා දිනක්ෂි ප්‍රියසාද් කියන්නෙ පසුගිය දිනවල ගොඩක් කථාබහට ලක්වුණු දෙපලක්.
මේ දිනවල ඔවුන් ගැන වෙනදටත් වඩා අවධානයක් යොමුවෙලා තියෙන්නෙ ඔවුන් මුහුණු පොතේ පළකරපු පෝස්ට් එකක් නිසයි.
"මම රැවටුණා, මම ඕනැවටත් වැඩිය විශ්වාස කලා." යනුවෙන් සඳහන් කරමින් දිනක්ෂි වීඩියෝවකුත් නිකුත්කරලා තිබුණා.
“දැන්නං මට මේක ඇතිවගේ” කියලා පෝස්ට් එකක් දාපු සාරංගත් වීඩියෝවත් නිකුත් කරලා තිබුණා.
වීඩියෝව පහතින්...
2148 Views
Comments