Hollywood නාම පුවරුව Hollyb**b කරන්න ගිය 6ක් අත්අඩංගුවට (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
12

Hollywood නාම පුවරුව Hollyb**b කරන්න ගිය 6ක් අත්අඩංගුවට (VIDEO)

Hollywood නාම පුවරුව Hollyb**b කරන්න ගිය 6ක් අත්අඩංගුවට (VIDEO)

සුප්‍රසිද්ධ Hollywood නාම පුවරුව Hollyb**b ලෙස වෙනස් කිරීමට ගිය පුද්ගලයන් 6 දෙනෙකු ලොස් ඇන්ජලීස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර පිරිමි පුද්ගලයන් 5 දෙනෙකු හා කාන්තාවක් සිටි බවට වාර්ථා වනවා.

 

වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මොවුන් පියයුරු පිළිකා  පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමට අදහසින් මෙලෙස මෙම පුවරුව වෙනස් කර ඇති බවයි.

 

මේ වන විට මොවුන්ව චෝදනා ගොනු කිරීමෙන් අනතුරුව මුදා හැර ඇත.

 

මෙම සිදුවීම නිසා නාම පුවරුවට බරපතල හානියක් සිදු වී නොමැත

 

 

 

 

ඔවුන් මෙය සිදුකල ආකාරය (18+)

 

 

views

1037 Views

Comments

arrow-up