“ගැහැණු ළමයෙක්” - ඒ කියන්නේ සෙනාලිගේ ජීවිතයත් ළඟදීම වෙනස් වෙන්නද යන්නේ?
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

“ගැහැණු ළමයෙක්” - ඒ කියන්නේ සෙනාලිගේ ජීවිතයත් ළඟදීම වෙනස් වෙන්නද යන්නේ?

“ගැහැණු ළමයෙක්” - ඒ කියන්නේ සෙනාලිගේ ජීවිතයත් ළඟදීම වෙනස් වෙන්නද යන්නේ?

සෙනාලි ෆොන්සේකා කියන්නෙ වත්මන් ජනප්‍රිය තරු පරපුරේ ඉන්න ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිනියක්.


නිළි රැජිණ මාලිනී ෆොන්සේකාගේ සහෝදරයෙක්ගේ දියණියක් වන ඇය ටෙලි සිනමා යන ක්ෂේත්‍ර ද්විත්වයේම තම ජනප්‍රියත්වය එක ලෙසම පවත්වාගෙන යනවා.


සෙනාලි සමාජ ජාලාවලත් හරි ජනප්‍රිය චරිතයක්. සෙනාලි මෑතකදි ඇගේ ඡායාරූප කීපයක් සමාජ ජාලාවල පළ කරලා තිබුනා. ඒ මෙන්න මේ සටහනත් එක්ක.

 

“ගැහැණු ළමයෙක්. ඇගේ ආශිර්වාදය ගණන් කරන.”

views

257 Views

Comments

arrow-up