හමුදාවට බැඳෙන ස්විස් කතුන්ට කාන්තා යට ඇඳුම් ඇඳීමට අවසර

ස්විස් හමුදාවේ සේවය කරන කාන්තා සෙබලියන්ට කාන්තා යට ඇඳුම් ඇඳිමට අවසර වීම සම්බන්ධයෙන් එරට රජයේ අවධානය යොමු වී තිබෙනවා.
මේ වන විට පවතින නීතීන්ට අනුව ඔවුන්ට එම අවස්ථාව හිමි නොවන අතර හමුදා නිල ඇඳුම් කට්ටලයට හිමි පිරිමි යට ඇඳුම් පමණක් භාවිතයට ඔවුන්ට සිඳු වී තිබෙනවා.
මෙය ක්‍රියාත්මක වීමෙන් පසු එරට හමුදා සෙබළියන්ට ග්‍රීෂ්ම කාලයට සහ සීතල කාල වලට වෙන වෙනම යට ඇඳුම් කට්ටල ලබා දීමට නියමිතයි.
හමුදාවට එකතු වෙන කාන්තා සාමාජිකාවන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම උදෙසා මෙම පියවර ගත් බවයි සඳහන් වන්නේ .
4874 Views
Comments