සජිත ඇන්තනීට කොවිඩ් වෛරසය ආසාදනය වේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
22

සජිත ඇන්තනීට කොවිඩ් වෛරසය ආසාදනය වේ

සජිත ඇන්තනීට කොවිඩ් වෛරසය ආසාදනය වේ

ලොකු කුඩා කවුරුත් දන්නා රංගන ශිල්පියෙක් හා නිවේදකයෙක් ඒ වගේම මේ දිනවල අතිශය ජනප්‍රිය නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ සරාගේ චරිතය චරිතයට පන පොවන සජිත ඇත්තනී හා ඔහුගේ බිරිඳට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඔවුන්ගේ මුහුණු පොතේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියා.

 

අපද ඔහුටත් බිරිඳටත් ඉක්මන්සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.

 

views

763 Views

Comments

arrow-up