සුරූපී, ජනප්‍රිය රංගන ශිල්පිනිය කාටත් රහසේ මෙලොව හැරගිය හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
11

සුරූපී, ජනප්‍රිය රංගන ශිල්පිනිය කාටත් රහසේ මෙලොව හැරගිය හැටි

සුරූපී, ජනප්‍රිය රංගන ශිල්පිනිය කාටත් රහසේ මෙලොව හැරගිය හැටි

හිටපු ගුවන් සේවිකාවක් සහ බොලිවුඩයේ  සහාය රංගන ශිල්පිනියක් වන නූර් මාලබිකා දාස් මියගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.

 

පසුගියදා මුම්බායි හි මහල් නිවාස සංකීර්ණයක පිහිටි ඇයගේ නිවස තුළ මියගොස් සිටිය දී ඇය සොයාගෙන ඇති අතර 37 හැවිරිදි වියේ පසු වූ නූර් මාලබිකා සියදිවි නසා ගැනීමකින් මිය ගොස් ඇති බවයි මුම්බායි පොලිසිය පවසන්නේ.

 

අසල්වාසීන් විසින් ඇගේ නිවස දෙසින් දුර්ගන්ධයක් හමා එන බවට පොලිසියට සිදුකළ දැනුම්දීමකට අනුවයි මළ සිරුර මෙලෙස සොයාගෙන ඇත්තේ.

 

සිවිලිමේ විදුලි පංකාවේ එල්ලී ඇය මිය ගොස් ඇති අතර , ඊට හේතුව තවමත් අනාවරණය වී නැහැ.

 

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මුම්බායි හි සිද්ධාර්ත් රෝහල වෙත යොමු කර තිබෙනවා.

views

462 Views

Comments

arrow-up