විශේෂ දවසක විශේෂ විදියට හැඩවුණු එයාගේ අපූරුව බලන්නකෝ... (PHOTOS)

ඇගේ ලස්සන කියන්න ඇත්තටම වචන මදි.. මේ බලන්නකෝ ඇය අද මොන තරම් අපූරුද කියලා.
පූජනී භාග්‍යා අපේ රටේ ගොඩක් දෙනෙක් හඳුනන රංගන ශිල්පිනියක්..
ඉතින් අද ඇගේ උපන්දිනය නේ.. මේ බලන්නකෝ ඒ වෙනුවෙන් ඇය ගොඩක් අපූරු ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා..
ඇය ඇත්තටම එදා නම් වෙනදාට වඩා ගොඩක් හැඩයි නේද බලන්නකෝ..
650 Views
Comments