මේ විදියට වෙඩින් ගන්න නම් අම්බානි කෙනෙක්ම වෙන්න ඕන - ලෝකයේම අවධානය දිනූ විවාහ උත්සවසේ ආරාධනා පත්‍රය මෙන්න... (PHOTOS)

මේ කියන්න යන්නේ මේ වෙනකොට ලෝකයේ බොහෝ දෙනෙක් අතර අවධානය දිනාගත්ත විවාහ මංගල උත්සවයක් ගැන කතාවක්..
ඉතින් ඇත්තටම මේ විවාහ මංගල උත්සවයට මොන තරම් නම් වියදමක් දරන්නට සිද්ධ වෙන්න ඇතිද..?
ඒ ගැන ඇත්තටම ඔබට මට හිතාගන්නත් බැරි තරම්.. මුකේෂ් අම්බානිගේ පුත් Anant Ambani ඔහු පෙම්වතිය වූ Radhika Merchantගේ විවාහ මංගල්‍යයේ දෙවන පූර්ව විවාහ සාද පසුගිය දිනවල ලොව පුරා පැවැත්වුණා..
ඒවා අනිත් හැම දේටම වඩා ගොඩක් විශේෂ වුණේ අපි මින් පෙර අසා හෝ දැක නැති බොහෝ දේවල් මේ උත්සවවල අන්තර්ගතවීම නිසා කිව්වොත් හරි.. ඉතින් ඒ දෙන්නාගේ විවාහ මංගල උත්සවය එළබෙන ජූලි මස 12 වැනිදා පැවැත්වීමට නියමිතයි..
මේ වෙද්දී ඒ වෙනුවෙන් නිකුත් කරලා තිබුණ ආරාධනා පත්‍රය ඔයාලාත් දැක්කාද..?
9815 Views
Comments